සේවාවන්

මාළිමා සත්කාරක සේවාව

සංචාරක ක්ෂේත්‍රයේ වර්ධන මාවත සහ විභව අවස්ථා ප්‍රාග්ධනය කරමින් “මලීමා සත්කාරක සේවා” දියත් කරන ලදී.”.

තල්මසුන් නැරඹීම

ශ්‍රී ලංකා නාවික හමුදාවේ "ලංකාවේ කුමාරි" මගී යාත්‍රාව "තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය දියත් කරමින් නව ගමනක් ආරම්භ කළේය.

නාවික යාත්‍රා තැනීමේ අංගනය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බළකායේ සියලුම නිලයන් සඳහා පිරිනැමෙන පදක්කම්

නාවික කෞතුකාගාරය

නාවික කෞතුකාගාරය, ඉන්දියන් සාගරයේ මායිම් දිගේ සමෘද්ධිමත් වූ සමුද්‍ර බලයේ මහිමය අධ්‍යයනය කිරීම සඳහා පුළුල් මාර්ගෝපදේශයක් වන අතර එය ත්‍රිකුණාමලයේ ඓතිහාසික නාවික තටාකාංගනය තුළ පිහිටා ඇත.

සමාජ සුභසාධන ව්‍යාපෘති

SLN image

නීල හරිත ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා නාවික හමුදාව අද්විතීය ස්වභාවය, සම්පත් සහ හැකියාවන් සහිත එවැනි ගැටළු විසඳීම සඳහා සුදුසුම සංවිධානය වන තිරසාර පරිසරයක් ස්ථාපිත කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

SLN image

තැලසීමියා ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර 2775 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර තැලසීමියා රෝගීන් අතර නොමිලේ බෙදා හැර ඇත.

SLN image

ප්‍රතිආශ්‍රෘත ජල පිරිපහදු යන්ත්‍ර ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වනවිට ප්‍රතිආශෘත ජල පිරිපහදු යන්ත්‍ර 950 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර, පානීය හා වෛද්‍යමය අවශ්‍යතා වෙනුවෙන් පිරිසිදු ජලය ලබාදීම සඳහා නාවික හමුදාවේ නවීන තාක්‍ෂණය සහ අත්දැකීම් උපයෝගී කර ගනිමින් තිරසාර විසඳුමක් සෙවීම සඳහා නාවික හමුදාව දායක වේ.

මාධ්‍ය

රූපවාහිනී වැඩසටහන්

වර්තමාන සහ හිටපු නාවික හමුදාධිපතිවරු සහභාගීවු රූපවාහිනි සාකච්ඡාමය වැඩසටහන්

වාර් තා චිත්‍රපට

නාවික හමුදාව හා සබැඳි වාර්තාමය චිත්‍රපට

සඟරා

නාවික හමුදාව මඟින් නිකුත්කරනු ලබන සඟරා

රූප ගැලරිය

නාවික හමුදාවේ විවිධ අවස්ථාවන්ට අදාල ඡායාරූප