Sri Lanka Navy – Official Logo
Vision Icon

දැක්ම

ශ්‍රී ලංකාවට අයත් සාගරික සම්පත් ආරක්ෂා කරමින් එහි ජාතික ආරක්ෂාව තහවුරු කරනු වස් නොගැඹුරු සහ ගැඹුරු දියඹෙහිද අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් නාවික හමුදාවක් ලෙස වර්ධනය වීම.

Mission Icon

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය අවි, උපකරණ සහිතව නිසි පුහුණුව ලබමින්, සාගරික සම්පත් ආරක්ෂා කරමින් මහ මුහුදේ ආධිපත්‍යය රැකගත හැකි නාවික හමුදාවක් බවට පත් වීම.

Role & Task Icon

කාර්යය හා කර්තව්‍ය

රටක නාවික හමුදාවක් සම්බන්ධ විය හැකි සම්පූර්ණ මෙහෙයුම් පරාසය ඉතා එක් අන්තයක ඉහළ තීව්‍ර යුද සංග්‍රාමයන් ගේ සිට අනෙක් අන්තයේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් දක්වා පුළුල් පරාසයක විහිදේ.

Accessibility Tools