ශ්‍රී ලංකා නාවික මූලධර්මය (Maritime Doctrine of Sri Lanka - MDSL) යනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානතම ප්‍රකාශනයයි. එය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර බලයේ සුවිශේෂී ස්වභාවය සහ ජාතික අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා එය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන මාර්ගෝපදේශයකි. නාවික මූලධර්මය මඟින් සාගර බලය භාවිත කිරීමේ පුළුල් රාමුව සහ මුහුදේ ස්ථාවර මෙන්ම ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමට නාවික හමුදාව ක්‍රියා කරන ආකාරය හැඩගස්වනු ලබයි.

MDSL