"ශ්‍රී ලංකා නාවික හමුදාව"
අභ්‍යන්තර කටයුතු ඒකකය
ප්‍රධාන අරමුණ
"අල්ලස හා දූෂණයෙන් තොර ගෞරවාන්විත මහජන සේවාවක් පවත්වාගෙන යාම සහ සේවා සැපයීම සම්බන්ධයෙන් විමසීම් හා පැමිණිලි භාරගැනීම."
වාර්තා කළ හැකි කරුණු
- ✦ අල්ලස් ඉල්ලීම් (සේවාවන් සඳහා මුදල් හෝ වෙනත් වාසි ඉල්ලා සිටීම)
- ✦ සාධාරණ නොවන රාජකාරි ප්‍රමාදයන්
- ✦ දූෂණ ක්‍රියා
- ✦ නිල රාජකාරි පැහැර හැරීම
- ✦ අක්‍රමිකතා සහ දුෂිත හැසිරීම්
- ✦ වගකීම් විරහිත හැසිරීම්
🔒 තොරතුරු ලබාදෙන්නන්ගේ පූර්ණ රහස්‍යභාවය තදින්ම තහවුරු කරනු ලැබේ.
සම්බන්ධ කර ගැනීමට
👤
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී
රියර් අද්මිරාල් එන් රණසිංහ
ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්බීඑ්, එම්එස්සී (ඩීඑස්) එම්ජිටි, බීඑස්සී (ඩීඑස්), ඩිප් ඉන් (ඩී & එස්එස්), ඩිප් ඉන් ඩී & ඩබ්ඒ
📞
දුරකථන
+94 74 34 93 659
💬
වට්ස්ඇප්
+94 74 34 93 659
✉️
විද්‍යුත් තැපෑල
nhqiau.sln@gmail.com
📍
ලිපිනය
අභ්‍යන්තර කටයුතු ඒකකය,
නාවික හමුදා මූලස්ථානය,
ආරක්ෂක අමාත්‍යාංශ සංකීර්ණය,
තැ.ප. 593, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
නාවික හමුදා මූලස්ථානය,
ආරක්ෂක අමාත්‍යාංශ සංකීර්ණය,
තැ.ප. 593, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
සම්බන්ධතාව සුරැකීමට ස්කෑන් කරන්න













