தமிழ்
English
මුල් පිටුව
අප ගැන
දැක්ම, මෙහෙවර හා කාර්යභාරය
සංවිධානය
මෙහෙයුම්
ඉතිහාසය
අංශ සහ නිලයන්
ස්වේච්ඡා නාවික හමුදාව
උපාය මාර්ගික වගකීම් කලාපය
රැකියා බැංකුව
නායකත්වය
චරිතාපදානය
හිටපු නාවික හමුදාපතිවරු
පුවත්
සියලු පුවත්
මෙහෙයුම් පුවත්
උත්සව පුවත්
ක්‍රීඩා පුවත්
සේවා වනිතා
ප්‍රකාශන
සම්බන්ධ වන්න
එකතු වන්න
ශ්‍රී ලංකා නාවික හමුදාව
මුල් පිටුව
අප ගැන
දැක්ම, මෙහෙවර හා කාර්යභාරය
සංවිධානය
මෙහෙයුම්
ඉතිහාසය
අංශ සහ නිලයන්
ස්වේච්ඡා නාවික හමුදාව
උපාය මාර්ගික වගකීම් කලාපය
රැකියා බැංකුව
නායකත්වය
චරිතාපදානය
හිටපු නාවික හමුදාපතිවරු
පුවත්
සියලු පුවත්
මෙහෙයුම් පුවත්
උත්සව පුවත්
ක්‍රීඩා පුවත්
සේවා වනිතා
ප්‍රකාශන
සම්බන්ධ වන්න
එකතු වන්න
ජයග්‍රහණ
×
2023
සමස්ත ලෝකඩ ජයග්‍රාහකයා
හොඳම රජයේ වෙබ් අඩවිය රන් ජයග්‍රාහකයා
2022
වඩාත්ම ජනප්‍රිය රජයේ වෙබ් අඩවිය
හොඳම රජයේ වෙබ් අඩවිය දෙවන අනුශූරයා
2021
වඩාත්ම ජනප්‍රිය රජයේ වෙබ් අඩවිය
හොඳම රජයේ වෙබ් අඩවිය දෙවන අනුශූරයා
හොඳම ජංගම ප්රශස්ත වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
2019
වඩාත්ම ජනප්‍රිය රජයේ වෙබ් අඩවිය
හොඳම රජයේ වෙබ් අඩවිය ප්‍රශංසනීය ජයග්‍රාහකයා
2018
වඩාත්ම ජනප්‍රිය රජයේ වෙබ් අඩවිය
හොඳම රජයේ වෙබ් අඩවිය දෙවන අනුශූරයා
2017
හොඳම රජයේ වෙබ් අඩවිය ප්‍රශංසනීය ජයග්‍රාහකයා
2015
හොඳම රජයේ වෙබ් අඩවිය ප්‍රශංසනීය ජයග්‍රාහකයා
"මැරටයිම් ක්‍රියාකාරකම්"
නාවික
මෙහෙයුම්
ගැඹුරු මුහුදු නිරීක්ෂණය
+
අවි ජාවාරම් හි සිදුකරනු ලබන වෙනත් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා ගැඹුරු මුහුදු නිරීක්ෂණ මුර යාත්‍රා සේවයේ යෙදවීම.
වේග ප්‍රහාරක යාත්‍රා මෙහෙයුම්
+
මීටර් 25 ක දිගින් සහ ටොන් 50 ක ධාරිතාවයකින් යුතු වේග ප්‍රහාරක යාත්‍රා කුඩා ප්‍රමාණයෙහි යුධ යාත්‍රා ලෙස සලකනු ලැබේ. මේවා ඉතා ඉහළ වෙඩි බලයකින් සමන්විත වන අතර නාවික සැතපුම් 45 ක වේගයකින් යාත්‍රා කළ හැකිවේ. සතුරාට එරෙහිව සටන් වලදී ඉතා ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන ලද්දේ මෙම ප්‍රහාරක යාත්රාවන්ය.
වරාය ආරක්ෂාව
+
ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ හා කරෛයිනගර් යන ස්ථාන වල පිහිටි නාවික හමුදා අනු ඛණ්ඩ මෙන්ම කොළඔ හා කන්කසන්තුරේ වරායන්හි තිබූ වෙළද නෞකා වෙත ත්‍රස්ථ ප්‍රහාර එල්ල වීමේ අවධානම ඉහළයාමත් සමගම පැය 24 පුරාම එම වරායන් වෙත ආරක්ෂාව සැලසීමේ නාවික හමුදාව වෙත පැවරුණි. ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්ෂා කිරීමේ (ISPS) බලය ලත් ආයතනය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.
වෙරළාරක්ෂක මුර යාත්‍රා මෙහෙයුම්
+
මීටර් 14 ක පමණ දිගින් යුත් වෙරළාරක්ෂක මුර යාත්‍රා වෙරළාරක්ෂක මෙහෙයුම් සදහා භාවිතා කරන කුඩා යාත්‍රා විශේෂයක් ලෙස සැලකේ. මෙහි නාවික සැතපුම් 30 කට වැඩි වේගයක් ඇත.
විශේෂ යාත්‍රා බලඝණ මෙහෙයුම්
+
විශේෂ රහසිගත මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙනුවෙන් පුහුණුව ලද නාවිකයන්ගෙන් සැදුම්ලත් බලඝණයක් ලෙස විශේෂ යාත්‍රා බලඝණය නම් කළ හැකිය.
ගොඩබිම් මෙහෙයුම්
+
90 දශකය මුල් භාගයේ සිටම යුධ හමුදාවට සහාය වෙමින් ගොඩබිම සහ ජලය යන දෙඅංශයෙන්ම මෙහෙයුම් සදහා දායක වීමට නාවික හමුදාව සමත් වූ අතර ත්‍රස්ථවාදීන්ගෙන් ගොඩබිම් ප්‍රදේශ මුදා ගැනීමට හැකියාව ලැබුණි. මෙම අරමුණු වඩාත් ශක්තිමත් කිරීම පිණිස නාවික සෙබළ අංශය පිහිටුවා උතුරු මැද විධානය ස්ථාපිත කරන ලදි.
Accessibility Tools
×
🔍 Increase Text
🔎 Decrease Text
🎞 Grayscale
🌗 High Contrast
👁 Negative
💡 Light Background
🔗 Underline Links
🅰 Readable Font
🔊 Read Page
⏹ Stop Reading
↺ Reset All