Sri Lanka Navy – Official Logo
Sri Lanka Navy Logo ශ්‍රී ලංකා නාවික හමුදාව
එකතු වන්න

"නීතිමය රාමුව සහ මාර්ගෝපදේශ"

ප්‍රකාශන හිමිකම් ප්‍රතිපත්තිය

මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයේ ඇති සියලුම දෑ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දේපළ වේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ව අවසරයකින් තොරව මෙම වෙබ් අඩවියේ කිසිදු කොටසක් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ප්‍රතිනිෂ්පාදනය කළ නොහැක. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය වෙනත් වෙබ් අඩවියකට යොමු කර ඇත්නම් හෝ සම්බන්ධ කර ඇතුළත් කර ඇත්නම්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රකාශන හිමිකම එහි නිසි ලෙස සඳහන් කල යුතුය. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය කිසිදු ලෙස පරිශීලකයන් නොමඟ යවන හෝ විරුද්ධ අදහසක් ඇති කෙරෙන සන්දර්භයක් තුළ භාවිතා කල නොහැක.

Accessibility Tools